Table Of Contents
Latest update [menu]
Android 10 සඳහා offline පහසුකම
Description [menu]
මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත. මුද්‍රිත පොත්වල යම් සුත්‍රයක් අඩංගු ස්ථානය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවම පහසුවෙන්ම සොයාගැනීමට මේ මගින් හැකිවේ. ඒ පිටුව කියවීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ.
මෙම app එක අන්තර්ජාලය නොමැතිව (offline) භාවිතා කිරීම සඳහා මෙම පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න. https://pitaka.lk/bjt/intro.html?goto=download
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ.
යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. මෙම වෙබ් අඩවිය ඔස්සේද ත්‍රිපිටකය පරිහරණය කල හැක https://pitaka.lk/bjt/
මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ ([email protected])
මෙම මෘදුකාංගය ඇතුලක් කර සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ [email protected]
How to install බුද්ධ ජයන්ති ත්‍රිපිටකය APK for Android [menu]
Download බුද්ධ ජයන්ති ත්‍රිපිටකය APK file (lk.pitaka.buddhajayanthi_10_2109481.zip) from SameAPK.com, then follow these steps:
Update Phone Settings
- Go to your phone Settings page
- Tap Security or Applications (varies with device)
- Check the Unknown Sources box
- Confirm with OK
Go to Downloads
- Open Downloads on your device by going to My Files or Files
- Download Split APKs Installer (SAI)
- Download and unzip file you already downloaded (lk.pitaka.buddhajayanthi_10_2109481.zip)
- Open Split APKs Installer and follow steps on this app.
- Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.
How to install බුද්ධ ජයන්ති ත්‍රිපිටකය APK on Windows 7/8/10 or MAC PC? [menu]
Download බුද්ධ ජයන්ති ත්‍රිපිටකය APK file(lk.pitaka.buddhajayanthi_10_2109481.zip) from SameAPK.com to your PC (ex: /Users/xxx/Downloads/(lk.pitaka.buddhajayanthi_10_2109481.zip)), then follow these steps:
Using Emulator:
- Download And Install one Emulator Softwares (Ex: Bluestacks, GenyMotion, NoxPlayer)
- Download and unzip file lk.pitaka.buddhajayanthi_10_2109481.zip.
- Using ADB or Split APKs Installer same as install for Android.
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය APK Pros & Cons [menu]
Pros
- This app is safe, it's not require high risk permissions
- Compatible with 32 bit device (most Emulator using 32bit arch CPU)
- Compatible with 64-bit device (some android device and current Bluestacks)
Cons
Everything is good.