HelaPOS - Get paid with QR APK

No rating yet

ශ්‍රී ලාංකීය කුඩා ව්‍යාපාර ඩිජිටල්කරණය වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය POS ඇප් එක... [readmore]


⇣ Download APK (unknown)

This is an original APK file direct fetch from google play. It is safe to download and free of any virus.

Version 2.1.2
Update
Size unknown
Category Business
Developer Bhasha
Downloads ↓ 26.5K
⇣ Download on Google play (unknown)

This is an original APK file direct fetch from google play. It is safe to download and free of any virus.

File Infos

License type Free
Version 2.1.2
Size unknown
Requirement 5.0
Type app
Category Business
Package name: lk.bhasha.helapay
Slogan: ශ්‍රී ලාංකීය කුඩා ව්‍යාපාර ඩිජිටල්කරණය වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය POS ඇප් එක

Screenshots (8 images)

HelaPOS - Get paid with QR screenshot 1 HelaPOS - Get paid with QR screenshot 2 HelaPOS - Get paid with QR screenshot 3 HelaPOS - Get paid with QR screenshot 4 HelaPOS - Get paid with QR screenshot 5 HelaPOS - Get paid with QR screenshot 6 HelaPOS - Get paid with QR screenshot 7 HelaPOS - Get paid with QR screenshot 8

About HelaPOS - Get paid with QR APK

HelaPOS - Get paid with QR poster
HelaPOS - Get paid with QR APK version 2.1.2 poster

Latest update [menu]


2.1.2 න් නවතම:
- දැන් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ තබා ගත හැකි LakaQR එකක් ඇප් එක හරහාම මුද්‍රණය කරගත හැක. (Settings > Print)
- ඔබ කලින් වාර්තා තබාගත් අලෙවි තොරතුරු, වියදම් තොරතුරු, පාරි​​භෝගික තොරතුරු වෙනස් කිරීමට හැකියව ඇත.
- Cash Sales සහ QR Sales වලට අමතරව, ඔබ කාඩ්පත් හරහා ගෙවීම් බාරගන්නා Card Sales ගැනද වාර්තා තබා ගත හැක.

Description [menu]


ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා හඳුන්වා දෙනු ලබ​න "හෙළPOS" ඇප් එක මඟින්, ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු සියල්ල නොමි​ලේ ඩිජිටල්ව සටහන් තබා ගැනීමටත්, හෙළකුරු භාවිතා කරන සුවහසක් පාරිභෝගිකයින්ගෙන් සහ LankaQR සඳහා සහය දක්වන ඕනෑම ඇප් එකකින්, කාඩ්පත් ගෙවීම්වලට වඩා ඉතා අඩු ගාස්තු යටතේ ඩිජිටල්ව මුදල් ලබාගැනීමටත් හැකියාව ලැබේ.

සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම POS (Point-of-Sales) ඇප් එක නොමිලේ ඩවුන්ලොන්ඩ් කරගෙන ඒ හරහාම ස්වයංව ලියාපදිංචි වීමෙන්, ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ඔබේ ව්‍යාපාර කටයුතු වඩා පහසු සහ කාර්යක්ෂම කර ගැනීම සඳහා ඔබට මෙම ඇප් එක දැන් භාවිතා කළ හැකියි.

💎 ඔබේ ව්‍යාපාරයට මෙමඟින් සැපයෙන පහසුකම්:

⭐ ව්‍යාපාරයේ සියලු අලෙවියන් (Sales) ගැන ඩිජිටල්ව වාර්තා තබා ගැනීමේ පහසුකම
⭐ ඔබේ පාරිභෝගිකයා මුදල් ගෙවන්​නේ කාසි/නෝට්ටු වලින් ද, නැතහොත් LankaQR හරහා ඩිජිටල්ව ද යන්න ගැන වෙන් වෙන්ව වාර්තා තබා ගැනීමේ පහසුකම
⭐ ඩිජිටල්ව මුදල් ලබා ගැනීම සඳහා ඩිජිටල් LankaQR එකක් පාරි​භෝගිකයාට පෙන්වීමේ පහසුකම
⭐ පාරිභෝගිකයා LankaQR හරහා ඩිජිටල්ව මුදල් ගෙවූ විට ඒ පිළිබඳ ක්ෂණිකව දැනුවත් වීමේ Notifications ලබාගැනීමේ පහසුකම
⭐ දිනය අවසානයේ කාසි/නෝට්ටු වලින් සහ ඩිජිටල්ව බාරගත් මුදල් එකතුව වෙන් වෙන්ව දැක බලාගැනීමේ පහසුකම
⭐ ඩිජිටල්ව බාරගත් මුදල් දිනය අවසාන​යේ තම බැංකු ගිණුමට බැර වූ ආකාරය දැක බලාගැනීමේ පහසුකම

💎 ඔබේ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයටත් විශේෂ පහසුකම්:

මෙහි හඳුන්වා දී ඇති Owner, Manager හෝ Cashier යන විවිධ අවසර මට්ටම් යටතේ ඔබේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද මෙම ඇප් එක භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම තුළින්, ව්‍යාපාරයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම ඔබට විනිවිදව දැක කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි.

🔑 Cashier අවසරය ලබාදෙන්නන්ට:
⭐ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාගන්නා නව අලෙවි (Sales) සටහන් කිරීමට,
⭐ තමා සටහන් කරනා අලෙවි සඳහා ඩිජිටල්ව මුදල් ලබාගැනීමේදී, මුදල ලැබුනු බව ක්ෂණිකව දැනගත හැකි Notifications ලබාගැනීමට,
⭐ තමා සටහන් කළ පෙර අලෙවි ලැයිස්තුව දැක බලාගැනීමට පමණක් හැකියාව ලැබෙයි.

🔑 Manager අවසරය ලබාදෙන්නන්ට:
⭐ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාගන්නා නව අලෙවි (Sales) සටහන් කිරීමට,
⭐ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා විසින් සටහන් කරනා අලෙවි සඳහා ඩිජිටල්ව මුදල් ලබාගැනීමේදී, මුදල ලැබුනු බව ක්ෂණිකව දැනගත හැකි Notifications ලබාගැනීම​ට,
⭐ කාර්ය මණ්ඩලයේ ඕනෑම අයෙක් විසින් සටහන් ​කළ අලෙවි වාර්තාවක් මැකීමට හෝ ඩිජිටල්ව ලබාගත් මුදල් ගෙවීමක් Void කිරීමට හැකියාව ලැබෙයි.

🔑 Owner අවසරය ලබාදෙන්නන්ට:
⭐ ඉහත කී Manager අවසරය යටතේ ලැබෙන හැකියාවන්ට අමතරව,
⭐ Owner, Manager හෝ Cashier අවසර මටට්ම් යටතේ නව කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔබේ ව්‍යාපාරික තොරතුරු වෙත අවසර දීමටත්, අවසර ඇති අය ඉවත් කිරීමටත්,
⭐ ව්‍යාපාරයේ අලෙවි සඳහා ඩිජිටල්ව ලබාගන්නා මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වන ආකාරය දැක බලා ගැනීමටත් හැකියාව ලැබෙයි.

මෙම අවසර මට්ටම් වලින් එකක් යොදා, ඔබේ කාර්ය මණ්ඩලයේ සිටින ඕනෑම සාමාජිකයින් ගණනකට ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මෙම ඇප් එක භාවිතා කිරීමේ අවකාශය ඔබට ලබා දිය හැකියි. ඔවුන්ට අවසර හිමි වන්නේ ඔබේ ව්‍යාපාරය තුළ ඔබ අවසර ලබාදෙන කාර්යයන් කිරීමට පමණක් නිසා, ඔවුන්ගේ පුද්ගලික Android හෝ Apple දුරකථන ඔස්සේ වුවද මෙම ඇප් එක ඔවුන්ට භාවිතා කළ හැකියි.

💎 මේ හරහා ඩිජිටල් ගෙවීම් ලබාගන්නා ආකාරය:

1. (+) ලකු​ණ ඔබා අලෙවියේ මිල ඇතුළත් කර "QR පෙන්වන්න" button එක ඔබන්න.
2. එවිට තිර​යේ දිස්වන LankaQR එක ඔ​බේ පාරිභෝගිකයාට පෙන්වන්න.
3. පාරිභෝගිකයා එය හෙළකුරු හරහා ස්කෑන් කර ගෙවූ පසු, ඔබට ක්ෂණිකව ඒ පිළිබඳ Notification එකක් ලැබී, ගෙවීම සාර්ථකව ලැබුනු බව තිරයේ දිස්වනු ඇත.
4. මෙලෙස ඔබ හෝ ඔබේ කාර්ය මණ්ඩලය දවස පුරා ලබාගන්නා ඩිජිටල් ගෙවීම් වල මුළු එකතුව, ගාස්තු අඩු වීමෙන් පසු, ඔබේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට දවස අවසානයේ ස්වයංක්‍රීයව බැර වෙනු ඇත.

💎 සේවා ගාස්තු:

⭐ මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීම හෝ භාවිතා කිරීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොවෙයි.
⭐ ඔබේ පාරිභෝගිකයින්ගෙන් ඩිජිටල්ව මුදල් අයකරගැනීමේදී පමණක්, අදාළ මුදලෙන් 0.5% ක සුළු ගාස්තුව අය​ වේ.

💎 වෙනසට එක්වෙමු!

හෙළPOS යනු, ලංකාවේ විශාලතම ඇප් එක වන "හෙළකුරු" විසින් දේශීය ව්‍යාපාර වෙත හඳුන්වාදෙනු ලබන සාඩම්බර ශ්‍රී ලාංකේය ඩිජිටල් ව්‍යාපාරික විසඳුමකි.

ඔබේ දේශීය ව්‍යාපාරයත් අදම හෙළPOS සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✊

💎 විමසීම්:

Hotline: 0115580580
Office: 0342040600
Live Chat: http://m.me/helapaylk

භාෂා ලංකා (පුද්ගලික) සමාගම
46, ගාලු පාර, කළුතර
https://www.bhasha.lk

How to install HelaPOS - Get paid with QR APK for Android [menu]


Download HelaPOS - Get paid with QR APK file from SameAPK.com, then follow these steps:

Update Phone Settings

  • Go to your phone Settings page
  • Tap Security or Applications (varies with device)
  • Check the Unknown Sources box
  • Confirm with OK

Go to Downloads

  • Open Downloads on your device by going to My Files or Files
  • Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.

How to install HelaPOS - Get paid with QR APK on Windows 7/8/10 or MAC PC? [menu]


Download HelaPOS - Get paid with QR APK file from SameAPK.com to your PC (ex: /Users/xxx/Downloads/), then follow these steps:

Using Emulator:

  • Download And Install one Emulator Softwares (Ex: Bluestacks, GenyMotion, NoxPlayer)

Similar applications [menu]


New Apps



Comments

No comment Yet.